1. උඩින්ම තියෙන Menu Bar
එකත් එක්ක තියෙන ටික.
2. Chart 4 සහිත කොටස
3. Market Watch ... මාතෘකාව එක්ක තියෙන වගුව
4. ඊට පල්ලෙහා තියෙන Navigator වින්ඩෝව
5. යටින්ම තියෙන Terminal වින්ඩෝව
2. Chart 4 සහිත කොටස
3. Market Watch ... මාතෘකාව එක්ක තියෙන වගුව
4. ඊට පල්ලෙහා තියෙන Navigator වින්ඩෝව
5. යටින්ම තියෙන Terminal වින්ඩෝව
මේකේ ඔයගොල්ලන්ට පේනවද Market Watch ... මාතෘකාව එක්ක තියෙන වගුවේ Symbol , Bid , Ask කියන මාතෘකා එක්ක තියෙන වගුව. මෙතන Symbol කියන්නේ අපිට trade කල හැකි Currency Pairs. විනිමය අනුපාතිකයක් ප්‍රකාශ කෙරන්නේ මිලදී ගැනීමේ(Buying) සහ විකුණුම්(Selling) අනුපාතයන් ලෙසයි. "Ask " කියන්නේ Buy අගයටයි. "Bid " කියන්නේ Sell අගයටයි. හැම වෙලේම Bid එකට වඩා Ask එක වැඩියි. මේ දෙකේ පරතරයට තම "Spread " කියන්නේ.
Ask Value -Bid Value =Spread
මේක තමයි Brokers ලට ලැබෙන ලාභය.බලන්න ඉහත රූපයේ EUR /USD Bid , Ask අගයන්
Bid =1.2719
Ask =1.2722
Ask =1.2722
එහෙනම් EUR /USD Currency Pair එක සඳහා Instaforex කියන Broker ගන්නේ 0.0003 යි. ඒ කියන්නේ Pips 3 ක්. Forex Trading වලදී 4 වන දශම ස්ථානයේ ඒකක 1 ක් හඳුන්වන්නේ Pip එකක් කියල. (JPY ජපාන යෙන් එක්ක තියෙන යුගල වලනම් 2 වන දශම ස්ථානය USD/JPY,
EUR/JPY,....)
Pips කියන වචනය ගොඩක් වැදගත් වචනයක්. ඉදිරියේදී ඒ ගැන තව ටිකක් කතා කරමු.
Pips කියන වචනය ගොඩක් වැදගත් වචනයක්. ඉදිරියේදී ඒ ගැන තව ටිකක් කතා කරමු.
Forex trade කරනවා
කියන්නේ මොකක්ද?
අපි බලමු දැන් Forex වලින් ලාභ ලබන ආකාරය. ඔයගොල්ලන්ගේ Instatrader එකේ Chart 4 න් EUR /USD Chart එක Maximize කරගන්න.(අපි මෙතනින් පස්සේ EUR /USD Currency Pair එකම භාවිතා කරමු පුහුණු වෙන්න) බලන්න Chart එකේ EUR /USD අගය වේලාවෙන් වෙලාවට ඉහල පහල යනවා. ඒ කියන්නේ අඩු වැඩි වෙනවා.
EUR /USD අගය එන්න එන්නම අඩු වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය අඩු වෙනවා කියන එකයි. EUR /USD අගය එන්න එන්නම වැඩි වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය වැඩි වෙනවා කියන එකයි.
දැන් අපි හිතමු අපට පේනවා EUR /USD අගය වැඩි වෙන්නයි යන්නේ. එහෙමනම් දැන් යුරෝ ටිකක් මිල දී ගත්තොත් වැඩි උනායින් පස්සේ විකුණලා ලාභ ගන්න පුළුවන්. එහෙනම් අපි EUR /USD "Buy " කරන්නයි තියෙන්නේ.වැඩි උනහම "Sell " කරන්න පුළුවන්නේ? එතකොට Profit . EUR /USD Buy කරන එකට අපි කියන්නේ EUR /USD Buy Order එකක් දානවා කියල. Profit ගන්න ආයේ Sell කරනවා වෙනුවට අපි කරන්නේ Open කල Trade එක Close කරන එකයි.
අපි හිතමු දැන් EUR /USD 1.2900
අපි EUR /USD Buy Order එකක් දානවා
ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2920 දක්වා වැඩි වෙලා.
දැන් වික්කොත් Profit . ඒ කියන්න අපි Trade එක close කරනවා.
1.2920 - 1.2920 = 0.0020
ඒ කියන්නේ අපි කලින් කිව්වනේ 0.0001 ක් කියන්නේ Pip එකක් කියල. එහෙමනම් pips 20 ක් Profit .
අපි හිතමු දැන් EUR /USD 1.2920
අපි EUR /USD Sell Order එකක් දානවා
ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2895 දක්වා අඩු වෙලා.
දැන් අපි Trade එක close කරනවා.
1.2920 - 1.2895 = 0.0025
එහෙමනම් pips 25 ක් Profit
දන්නෙම නැති
කෙනෙකුට මෙහෙම කිව්වටම හරියටම අවබෝධ කරගන්න අපහසු වෙන්න පුළුවන්. අපි මේක කරලා බැලුවහම හරිම අදහසක් ගන්න පුළුවන්
අපිට Trade එකක් දාගන්න මේ වින්ඩෝව මතුකර ගන්න ඕනඅපි බලමු දැන් Forex වලින් ලාභ ලබන ආකාරය. ඔයගොල්ලන්ගේ Instatrader එකේ Chart 4 න් EUR /USD Chart එක Maximize කරගන්න.(අපි මෙතනින් පස්සේ EUR /USD Currency Pair එකම භාවිතා කරමු පුහුණු වෙන්න) බලන්න Chart එකේ EUR /USD අගය වේලාවෙන් වෙලාවට ඉහල පහල යනවා. ඒ කියන්නේ අඩු වැඩි වෙනවා.
EUR /USD අගය එන්න එන්නම අඩු වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය අඩු වෙනවා කියන එකයි. EUR /USD අගය එන්න එන්නම වැඩි වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය වැඩි වෙනවා කියන එකයි.
දැන් අපි හිතමු අපට පේනවා EUR /USD අගය වැඩි වෙන්නයි යන්නේ. එහෙමනම් දැන් යුරෝ ටිකක් මිල දී ගත්තොත් වැඩි උනායින් පස්සේ විකුණලා ලාභ ගන්න පුළුවන්. එහෙනම් අපි EUR /USD "Buy " කරන්නයි තියෙන්නේ.වැඩි උනහම "Sell " කරන්න පුළුවන්නේ? එතකොට Profit . EUR /USD Buy කරන එකට අපි කියන්නේ EUR /USD Buy Order එකක් දානවා කියල. Profit ගන්න ආයේ Sell කරනවා වෙනුවට අපි කරන්නේ Open කල Trade එක Close කරන එකයි.
අපි හිතමු දැන් EUR /USD 1.2900
අපි EUR /USD Buy Order එකක් දානවා
ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2920 දක්වා වැඩි වෙලා.
දැන් වික්කොත් Profit . ඒ කියන්න අපි Trade එක close කරනවා.
1.2920 - 1.2920 = 0.0020
ඒ කියන්නේ අපි කලින් කිව්වනේ 0.0001 ක් කියන්නේ Pip එකක් කියල. එහෙමනම් pips 20 ක් Profit .
අපි හිතමු දැන් EUR /USD 1.2920
අපි EUR /USD Sell Order එකක් දානවා
ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2895 දක්වා අඩු වෙලා.
දැන් අපි Trade එක close කරනවා.
1.2920 - 1.2895 = 0.0025
එහෙමනම් pips 25 ක් Profit
දන්නෙම නැති
කෙනෙකුට මෙහෙම කිව්වටම හරියටම අවබෝධ කරගන්න අපහසු වෙන්න පුළුවන්. අපි මේක කරලා බැලුවහම හරිම අදහසක් ගන්න පුළුවන්
ඒකට අපිට MT4 එකේ පහත පෙනෙන තැන්වලින් ගන්න පුළුවන්.
1. Menu Bar එකේ Tools
වලට ගිහින් "New Order" select කරන්න.
2. Menu Bar එකට යටින් තියෙනේ පේලියේ "New Order select" කරන්න.
3. Market Watch Window එකේ EUR /USD උඩ Double Click කරන්න.
4. Chart එක උඩ Right Click කරහම මතුවන වින්ඩෝවේ Trading ----New Trade select කරන්න.
5. F9 key එක ඔබන්න

දැන් අපි මතු කරගත් වින්ඩෝවේ තියෙන
දේවල් කීපයක් තේරුම් ගමු.
1. Symbol
1. Symbol
Symbol කියන්නේ අපි trade කරන්න යන Currency Pair එකටයි. ඒක උඩ click කරලා බලන්න එතනින් ඔක්කොම Currency Pair ටික මතු වෙනවා. එතකොට අපිට අවශ්‍ය Currency Pair එක තෝර ගන්න පුළුවන්. අපි මේ
උදාහරණයේදී ගන්නේ EUR /USD.
2. Volume
Volume කියන්නේ අපි කලින් කතා කල Lot කියන එකටයි. Volume 1 ක් කියන්නේ Lot 1(100,000) කට.
නමුත් මේකේ(Insta Trader) ගණන් හදල බැලුවම Mini Lot 1 ක්
එතන click කරලා අපිට දාන trade එකේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්.
0.1 Volume = 1,000
0.01 Volume = 100
මේක තමයි අපේ ආයෝජනය
නමුත් මේකේ(Insta Trader) ගණන් හදල බැලුවම Mini Lot 1 ක්
එතන click කරලා අපිට දාන trade එකේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්.
0.1 Volume = 1,000
0.01 Volume = 100
මේක තමයි අපේ ආයෝජනය
3. Stop Loss
මේක ගොඩක් වැදගත් Forex Trade කරන විට. අපි Trade එකක් දැම්මට සමහර විට අපි අනුමාන කල
පැත්තට යන්නැතිව අනෙක් පැත්තට යනවා. එහෙම උනොත් අපිට පාඩුවක් වෙන්නේ. Stop Loss එකක් නැතිව තිබුනොත් සමහර විට අපේ Account එකේ මුදල සම්පුර්ණයෙන්ම අහිමි
වෙන්නත් ඉඩ තියෙනවා. මෙතනින් අපි දෙනවා MT4 එකට ඒ අගය දක්වාම Rate එක අනෙක් පැත්තට ගියොත් Trade එක පාඩු පිට Close කරන්න කියල.
4. Take Profit
අපිට Pips කීයක් ඕනද කියල තීරණය කරලා ඒ වෙන කොට Rate එක බලල මෙතන දාන්න පුළුවන්. එතකොට ඒ
අගයට ආ විගසම Broker Trade එක Close කරනවා. ඒක MT4 එකෙන් Auto වෙනවා.
5. Type
මෙතන click කලාම Instant Execution , Pending Order කියල තේරීම් 2 ක් පෙන්නනවා. Instant Execution තේරුවොත් ඒ මොහොතේම Trade එක ක්‍රියාත්මක වෙනවා. Pending Order ගැන පසුව පැහැදිලි කරලා දෙන්නම්
6. Sell ,Buy
මෙතනින් අපිට තෝරන්න පුළුවන් අපි කරන
Trade එක "Sell " එකක්ද "Buy " එකක්ද යන වග.
No comments:
Post a Comment