අපි දැන් මුල්ම Trade එක කරන්න යන්නෙ. EUR /USD Chart එක බැලුවහම Rate එක අඩුවෙයි කියල
අනුමාන කරන්න පුළුවන්.(අනුමාන කරන විධිය ගැන පසුව පැහැදිලි කරලා දෙන්නම්.)
ඒ නිසා මම තීරණය කරනවා Sell Order එකක් දාන්න.
Volume එක 1 තෝරනවා.
මම pips 30 ක් විතර අනික් පැත්තට Stop Loss එක තියන්නම්.
Take Profit එක pips 20 ක්.
මේ 2 ම පස්සේ වෙනස් කරන්න පුළුවන්. මම නම් මේවා adjust කරන්නෙ හැම වෙලේම Trade එක Open කලාට පස්සෙයි
Volume එක 1 තෝරනවා.
මම pips 30 ක් විතර අනික් පැත්තට Stop Loss එක තියන්නම්.
Take Profit එක pips 20 ක්.
මේ 2 ම පස්සේ වෙනස් කරන්න පුළුවන්. මම නම් මේවා adjust කරන්නෙ හැම වෙලේම Trade එක Open කලාට පස්සෙයි
දැන් Sell button එක click කරන්න. එවිට මේ වින්ඩෝව මතු වෙයි. එක වරම Trade එක open නොකර මේ වගේ තවත් වින්ඩෝවක් මතු වෙන්නේ තව වරක් අපිට Trade එක හරිද කියල confirm කරගන්න. හේතුව Currency Pair , Volume , Sell මේ එකක්වත් open කලාට පස්සේ වෙනස් කරන්න බැහැ.විස්තර ටික හරි නම් OK කරන්න
මේ තියෙන්නෙ මම විනාඩි කීපයක් ගිහින් ගත්ත Screen Shot එකක්. මෙතන උඩ පේලියේ තියෙන්නෙ අපි දාපු Trade එක සම්බන්ධ විස්තර. ඒක හොඳින් අවබෝධ කරගන්න බලන්න. මම හිතන්නේ ඒ ටික ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඊට යට පේලියේ තියෙනවා
Balance 3 000.00
Equity 3007.00 Margin 128.63 Free Margin 2878.37 Margin Level 2337.71% Profit 7.00
අපි දැන් බලමු මේ ගණන් ටික හැදිලා
තියෙන්නෙ කොහොමද කියල
|
Balance
3 000.00 කියන්නේ
අපේ Account තියෙන මුළු මුදල. දැන් දාල තියෙන Trade එකේ මුදලත් මේක ඇතුලේ තියෙනවා.
Margin 128.63 කියන්නේ අපි දැන් open කල Trade එක වෙනුවෙන් ආයෝජනය කල මුදල.
බලමු මේක ගැන හැදෙන්නේ කොහොමද කියල?
අපි Trade එක දාපු වෙලාවේ EUR /USD අගය 1.2863
අපි Trade කලේ volume 1 ක්. ඒ කියන්නේ 10,000
එහෙමනම් අපිට කීයක් ආයෝජනය කරන්න ඕනද?
1.2863x10,000=128630
Leverage එක 1:100 නිසා අපි ආයෝජනය කල යුතු මුදල 12863/100 = 128.63
Equity 3007.00
අපි බලමු මේ Trade එක Open කල වෙලාවේ තිබුනේ 1.2863 නේ. Terminal එකේ Symbol එකට එහා පැත්තේ තියෙන Price කියන Column එකේ පෙන්නන්නේ ඒක තමා. S/L කියන්නේ Stop Loss , T/P කියන්නේ Take Profit. ඊට පස්සේ ආයේ Price කියල එකක් තියෙනවනේ. එතන බලන්න 1.2856 ඒ කියන්නේ දැනට තියෙන අගය. අපි දැම්මේ Sell එකක්නේ. එහෙමනම් EUR /USD Rate එක අඩු උනොත් නේ Profit එන්නේ. එහෙමනම් Profit එක 1.2863 -1.2856 = 0.0007
අපි Trade කලේ 10,000 ක්. එහෙමනම් Profit 10,000x0.0007 = 7
එහෙනම් Profit 7.00 වුන විධියත් තේරුනා නේ? ඒ කියන්නේ දැන් Close කලොත් $7 ක් Profit . එහෙම කලොත් අපේ Account එකේ මුළු මුදල කීයද කියන එක තමයි Equity කියන තැන පෙන්නන්නේ. Equity 3007.00 හරිනේ?
Equity = Balance + Profits of Running Trades
Free Margin 2878.37
Free Margin = Equity - Margin
එහෙමනම්
Free Margin = 3007 - 128.63 = 2878.37
හරිනේ?
මේ කියන්නේ ඒ මොහොත වෙනකොට අපිට අපේ Account එකේ Trade කරන්න යොදවන්න තව කීයක් ඉතිරිද කියල.

ටික වෙලාවකට පස්සේ
බලනකොට Terminal window එකේ එක පේලියක් අඩුවෙලා. ඒ කියන්නේ Trade එක close වෙලා.(Profit ඇතිව Loss එක්ක) අපි බලමු මොකද වෙලා තියෙන්නේ
කියලා අපි දාපු Trade එක.
EUR /USD Vol 1, 1.2863 දි
TP 1.2842
SL 1.2892
TP 1.2842
SL 1.2892
අපි trade එක Open කලාට පස්සේ EUR /USD
අගය 1.2892 දක්වාම ඉහල ගියානම් pips 29
(1.2892 -1.2863 = 29)ක් Loss එකක් එක්කයි close වෙන්නේ.
1.2842 දක්වා පහල ගියානම් pips 21 (1.2683 -1.2642 = 21)ක Profit එකක් එක්කයි close වෙන්නේ. බලමු එහෙනම් මොකද වෙලා තියෙන්නේ?
Balance 3 021.00
එහෙමනම් Profit එක්ක close වෙලා.
අපි දැනට trade එකක්වත් Open නැති නිසා Margin එක 0 යි. ඒ නිසා තමයි Balance, Equity, Free Margin සමාන වෙලා තියෙන්නේ. (ඉස්සෙල්ල සමීකරණ වලට දාල බලන්න)
අපිට මේ ගැන තව විස්තර බලා ගන්න පුළුවන් Terminal Window එකේ Account History එකට ගියාම

Chart එකේ කහ පාට රවුමෙන් පෙන්නන්නේ trade එක Open කළ තැනයි, close කළ තැනයි. Terminal
Window එකේ පහල විස්තරය තේරුම් ගන්න බලන්න.
විනාඩි 24 කින් පිප්ස් 21 ක profit එක අරන් තියෙන්නෙ.
No comments:
Post a Comment