අපිට Forex වලින් මුදල් උපයන්න අවශ්‍ය වෙන්නේ ඉදිරියේදී Market එකේ මොකද වෙන්නේ කියල කල් තියා අනුමාන කරන එකනේ? ඒකට අපි Chart එක හැසිරෙන විදිය ගැන අවබෝධයක් ගන්න ඕන.. ඒ සඳහා Support Line Resistance Line වගේම ගොඩක්ම වැදගත් Trend Line ඇඳගන්න එක. අපිට ඒ සඳහා Main Trend , Sub Trend , Inner Trend සියල්ලම ගැන අවබෝධයක් ගන්න ඕන. Main Trend එක අඳින්නේ Weekly , Daily Chart වලින්.Weekly Chart
Daily Chart
නමුත් බොහෝවිට Trend එක එහෙම නැත්නම් Main Trend එක කියන්නේ H4, H1 වගේ Chart වලින් එන Trend වලට.(trend එක දිශාවට trade කරන්න කියන්නේ මේ trend එකේ පැත්තටයි. මේක අනුව නම් වැඩිපුර Buy කරන එක තමයි වඩාත්ම හොඳ.) අපි බලමු පහුගිය සතියේ(මේක කලින් එකක්) H4 Chart එකේ Trend එක.
මේ රූපයේ අපි දැන් ඇඳල තියෙන trend එකට කලින් ගිහින් තියෙන්නෙ Down trend ekak.

සමහර වෙලාවට මේ trend එක ඇතුලේ Inner trend හැදෙනවා.
අපිට හැම Time Frame එකකම TL අඳින්න පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට පැය 2,3 කින් close කරන trades දාන නිසා අපිට H4 සිට M15 දක්වා Charts තමයි ගොඩක් ගැලපෙන්නේ.(මම දන්නා සමහර traders ල ඉන්නවා සාමාන්‍යයෙන් දවස් 30,40,100,200 කින් trades close කරන්නෙ . ඒ අයට W1,D1 ඒවත් ගොඩක් වැදගත්) පොඩිම ඒවායේ හැදෙන ඒවා ගොඩක් ශක්තිමත් නැහැ.
හොඳයි දැන් අපි ඇඳල තියෙන lines ඔක්කොම ඇන්දේ Chart එක හැදුනයින් පස්සෙනේ. මේක ඕන කෙනෙකුට කරන්න පුලුවන්නෙ. නමුත් දැන් අපි බලමු TL අඳින විධිය.
Highs , Lows වගේ Peaks ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවනෙ. H1, H4 වගේ Chart එකක peaks 2ක් වත් හැදුනම ඒ peaks යා කරලා Basic TL එකක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ check කරන්න ඊළඟ peak එකත් ඒ line එකටම set වෙයිද කියල. එහෙම උනොත් අපිට තරමක් දුරට හිතාගන්න පුළුවන් මේ line එක confirm උනා කියල.
මම ගන්නම් මේකට EUR /USD M15 Chart එක. (ගොඩක් වෙලාවට අපි trade කරනකොට බලන් ඉන්නේ M15 හෝ M30 Chart එක දිහානේ ) 2011 Oct 03 00.15 සිට Oct 04 16.15 දක්වා තමයි එකේ පෙන්න තියෙන්නෙ. අපි හිතමු දැන් අපි ඉන්නේ Oct 04 16.15 කියල. දැන් අපිට H1 H2 යා කරලා ඇන්ද line එක H3 එකත් එක්ක තහවුරු කරගන්න පුළුවන්. මතක තියාගන්න මේ විධියට අපි ඊට කලින් lines ගැන නොහිතා එක පාරටම lines අඳින්නේ නැහැ . L1 L2 යා කරලා තව එකක් ඇඳගන්න පුළුවන්.
දැන් අපිට H1,2,3 වලින් හැදුනු line එක තරමක් විශ්වාසයි. ඒ නිසා ගොඩක් හදිස්සි නම් මේකේ H3 ඉඳල 1 වෙනි bearish candle එකෙන් පස්සේ Sell කරාට කමක් නැහැ.

- Trend එක Bull නම් Supporting Trend Line එකක් අඳින්න.(යටින්)
- Trend එක Bear නම් Resisting Trend Line එකක් අඳින්න.(උඩින්)
මේ 4 ම Reversal Patterns. හැම එකකම 1 වෙනි Candle එකේ පාටින් පෙන්නන Trend එකකට පස්සේ මේ හැඩ ආවොත් තමයි Signal එකක් වෙන්නෙ. ඒ වගේම කුඩා Candle එක සම්පුර්ණයෙන්ම විශාල Candle එකේ Body එකේ සීමාවන් තුල තියෙන්න ඕන.
මේ තියෙන්නෙත් කලින් හැඩ ටිකම තවත් තහවුරු වුනු Patterns.
මේ 2 ම ගොඩක් ශක්තිමත් Reversal Patterns.- අනුයාත Candles 3 ක් තිබිය යුතුය.
- පෙර Candle එකේ body සීමාව තුල ඊළඟ Candle එක පටන් ගත යුතුය.
- Candle එක Close අගය Low හෝ High අගයට ආසන්න විය යුතුය.
- ආසන්න වශයෙන් තරප්පු පෙළක හැඩයකට පිහිටිය යුතුය.
Continuation Patterns
මේ 2 ම එක හා සමාන වගේ පෙනුනත් Bullish Mat Hold Pattern එක Bullish Rising Three Methods Pattern ට වඩා ශක්තිමත්.
- 1 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
- 2, 3, 4 Candles කෙටි විය යුතු අතර 1 වෙනි Candle එකේ Low අගයට ඉහලින් පිහිටිය යුතුය.
- 4, 5 Candle තරමක පරතරයකින් පිහිටිය යුතු අතර 5 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
- 5 වෙනි Candle එකේ Close අගය සියල්ලටම ඉහලින් පිහිටිය යුතුය.
- මේකෙම අනිත් පැත්තට අවොත් Bearish Continuation එකක්. Bearish Falling Three Methods Pattern කියලයි කියන්නෙ.
No comments:
Post a Comment